(ඩයනා උදයංගනී)
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටින බව පක්ෂ ආරංචි පවසයි.
හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වය නිසා ඊයේ(24) සවස ඒ මහතා රෝහල් ගත කරනු ලැබ ඇති අතර මේ වන විට ඒ මහතා සුවය ලබමින් පසුවන බව වාර්තා වේ.
මේ හේතුවෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවද අවලංගු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමලේ ලගදීම බෝඩිම ඇතුලට යන්න වෙන නිසා දැන් ඉදල පෙරහුරුවක බව පෙනෙන්නේ
මෙන්න සම්මාන දෙන්න වටිනා නලුවෙක් . බෝම්බ කතාවට නීතියට හසුවෙයි කියල බයට ඉස්පිරිතාලෙ රිංගන මිනිහා
සයිටම්, ආන්ඩු දොස්තරල , ඉස්පිරිතාල ගෑන ටෝක් දුන්නට මුන් ඔක්කෝම දුවන්නෙ ප්‍රයිවට් හොස්පිටල් වලට. මාර සමාජවාදියො..
ඔබතුමා තමා ප්‍රථමයෙන්ම රට බෙදීමට පාර කපන නව ව්‍යවස්ථාවට එරෙහිව ජනතා හඬ අවදිකලේ. ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.
මොකක් හරි දෙයක ඉගියක්වත් වැටිලද
අනිවාර්යෙන් අත්අඩංගුවට ගන්නවා කියල ආරංචියක් එන්න ඇති..........
"කොළඹ පෞද්ගලික රෝහලකට" . මෙතුමා පෞද්ගලික සංකල්පයට කැමති කෙනෙක්ද ? අද පාර්ලිමේන්තුව රැස් වෙනවද? බෝම්බ කතාවට සමාව ගැනීමට කපටි නුවනක්ද? නැතිනම් බූමරන් තමා වෙතම කඩාපාත් වෙලාද? දිට්ඨ දම්ම වේදනීය කර්මය? මෝඩ රතු සට්ටබි රාළට සුව වන ලෙස පතමු.
බන්ධනාගාරයෙන් එලියට ආපසු අසනීපයක් ඇතිවූ පළමු වතාව...
මාධ්‍ය හමුව නොතියා ඉන්න හේතුවක් හොයා ගත්තා වගේ . කෙසේ උනත් ඉක්මන් සුවය පතමි .
කතාව නම් පෞද්ගලික එපා කියලා. ඒ වුනාට හෙම්බිරිස්සාවටත් දුවන්නේ ඒකට.
ඉක්මන් සුවය පතමු. මොකද අපි වෙනුවෙ කතා කරන්න සිටින්නේ ඔබ වගේ කිහිප දෙනෛ
නිතරම හොර ලෙඩ ගන්න නිසා, කොටියා ආවා ආවා කියපු මිනිහට උණ වගේ, ඇත්ත ලෙඩක් හැදුනත් කවුරුත් ගණන් ගන්නේ නැති වෙයි
විමල් වීරවංස මහතා තව පොතක් ලියයිද? කඩුවෙල බුද්දදාස මහතා විමල් බලන්න නෙස්ටමෝල්ට් එකක් අරගෙන ගියාලු.ඔබට දැන් සතුටුද?
කතාව නම් දෝලාවෙන්.. !!! ගමන බිමන ප්‍රෝඩාවෙන් පෞද්ගලික කිව්වම ඉන්න තැන මතකත් නෑ. හැබැයි යන්න තියන එකම තැන (වැඩක් කරගන්න) එතන.
පුද්ගලික රෝහල් හොඳයි. පුද්ගලික වෛද්‍ය විද්‍යාල නරකයි.
මොකක් හරි අමාරුවක් හැදෙනවා නම් කට අරින්නම බැරිවෙන්න.. ඉවරනේ !!!
ආපහු ගෙදර එද්දී නිවසේ මොනවා මතු වෙයිද දන්නෑ..
නියමයිනේ රඟපෑම...
ඉක්මන් සුව ලැබේවා !!!
යථාර්තය මේක තමයි. රජයේ රෝහල් තියෙන්නේ අපි වගේ අයට. අපි වෙනුවන් කෑමොර දෙන මේ අයට රජයේ රෝහල් සුව පහසු මදි.
ලොකු සහෝදරයා පන්සල් ගානේ මල්වට්ටි අරගෙන යන නිසා තම මලයා බලන්න යන්න නැතුව ඇති.. මම කල්පනා කරන්නේ ඉස්සර පත්තර පිටුව උඩ නිදා ගත්ත මිනිසා කොහොමද ටිකක් සද්දෙට මොකක් හරි ගියාම පුද්ගලික ඉස්පිරිතාලේ ගිහින් බිල ගෙවන්නේ කියලා. මට හිතෙන්නේ ඕකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්... කියලයි..
කවුරු කවුරු කයිවාරු ගැහුවට ලෙඩක් හැදුනහම යන්න ඕනේ රෝහලකට.ඔබට ඉක්මන් සුවය පතමි!!!
පුද්ගලික රෝහල් හොඳයි... පුද්ගලික චැනල් සේවය හොඳායි... පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදීම හොඳා..යි... හැබැයි පුද්ගලික වෛද්‍ය විද්‍යාලය හොඳ නෑ..
ඔය බෙරිහන් දෙන විදිහට ලෙඩ නොවී තියෙයිද? රට ගැන ඔයතරම් කැක්කුමක් තියනවා නම් යන්නකෝ රජයේ රෝහල්වලට. බොරු ජාතිමාමකයෝ ඉන්නේ මාලිගාවල්වල.. යන්නේ සැප වාහනවල... ඉන්නෙ නවලෝකේ. රටේ අහිංසකයන්ව රවට්ටන කපටියෝ තමයි.
ලාබයි... ලාබයි... උප්පැන්න හදනවා.. පාස්පෝට් හදනවා... උපවාස කරනවා.. ගෙවල් බෙදනවා... බෝම්බ දානවා.. බෝම්බ දානවා...
150 බස් එකේ ගියොත් බලන්න හැකියි නේද?
මට නම් හරිම දුකයි..
අසනීප වෙනවාට වැඩිය නරකද උපවාසයක් කළා නම් !!!
මැරෙයද දන්නේ නැහැ. ඉක්මන් සුවය ලැබේවා. දැන් නිර්ධනයෝ යන්නෙත් පුද්ගලික රෝහලට.
ඊළඟ නඩු දිනය කවදාද? බන්ධනාගාරෙන් එළියට ආවට පස්සේ මෙච්චර දවස් නම් ඉහෙන් බහින ලෙඩක් තිබුණේ නැහැ.
හොර පාස් පෝර්ට්, හොර උප්පැන්න, හොර පොත් වගේ හොරාට ලෙඩ වෙලා ඇත්තමට ලෙඩක් හැදුණු දවසටත් අර කොටියා අාවා කියලා බොරු කරපු කොලුවට වෙච්ච දේ තමයි වෙන්නේ.
එතුමා ජාති හිතෛෂියෙක්. එතුමා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන කතාවක් කියන්න ඇති පරණ පුරුද්දට. අපේ රට පාලනය කරන්නේ මේ වගේ අයද? මේ අයට ඡන්දෙ දීපු අයට මොලේ පෑදේවා. මෙයා සයිටම් විරෝධියෙක්. හැබැයි පුද්ගලික රෝහල්වලට යන්නේ. අපිව අපේ ළමයින්ව රවටනවා.
බෙහෙත් අධි මාත්රාවෙන්වත් අරගෙන වත්ද ?
රජතුමා බලයේ සිටියා නම් මෙලහකටත් ජනාධිපති අරමුදලෙන් බර ගාණක් වෙන් කරලා, ප්‍රතිකාර සඳහා මෙතුමාව සිංගප්පුරුවේ හරි ඕස්ට්‍රේලියාවේ හරි ඉහළ පෙලේ රෝහලකට යවලා.
අනෙ. පවු. දුක හිතෙනව.
පාස්පෝර්ට් කේස් එක කිට්ටු ඇති. නැත්තම් නෑදෑයින්ට ගෙවල් ලියලා දීපු එකට කේස් එකක් ඇති....