(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (9) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත.
ඒ කන්ටේනර් බාහාලුම් 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව අනීතිකව නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කළ දැනුම්දීමකට අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීරසන්ගිලි පනික්කිලාගේ විමලසේන නොහොත් විමලසිරි ගම්ලත් නොහොත් පචවංශ...
තව තව දේවල් ගැන ප්‍රකාශ දෙන්න ඉස්සරහටත් ඔතෙන්ට එන්න වෙනවා ෂුවර්.
හොඳ වැඩේ. පචවන්සයා එදා ඉඳලාම කෙරුවේ බොරුව සමාජගත කරලා කෙන්ද කන්ද කරවන වැඩ. රටටම හෙනයක්...?
තමුන්ලා සේරම දන්නවා වගේනේ කතා කලේ, ඉතින් ඕවායේ අයිතිකාරයෝ, තිබුණේ මොනවද කියලා ඔය කටින්ම අහගන්න අපිත් කැමැතියි, නිකන් නන් දොඩවන්න එපා...