
(රංජන් කස්තුරි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍යපෙළ විභාග රාජකාරි කළ ගුරුවරුන්ට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 150ක පමණ මුදලක් මේ දක්වා විභාග දෙපාර්තමේන්තුව ගෙවා නැතැයි වාර්තා වේ.
ඉකුත් වසරේ පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභෘගයේ රාජකාරි කළ සහ පිළිතරුපත් ඇගයීම් කළ ගුරුවරුන්ට රුපියල් ලක්ෂ 100කට ආසන්න මුදලක් ද සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරී කළ ගුරුවරුන්ට රුපියල් ලක්ෂ 50 පමණ මුදලක් ආදී වශයෙන් ගෙවීමට තිබෙන බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම වර්ෂයකම පවත්වන මේ විභාග සඳහා සෑම වර්ෂයකම අයවැයෙන් මුදල් වෙන්කරනවා නේද.?
මෙයා හිතන්නේ මෙය වහල් සේවයක් කියලා.