IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වාප්පු ලිපිකරු අල්ලස් දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ ‍)

ඔරුගොඩවත්ත බහලුම් පර්යන්තයේ වාප්පු ලිපිකරුවෙකු අල්ලස් ලබා ගැනීම සහ ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි‍.

කඩුවෙල කරතට ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

පැමිණිලිකාර ව්‍යාපාරිකයා විසින් ගෙන්වන ලද බහලුමක් මං නිෂ්කාශනය කරදීම වෙනුවෙන් රේගු නිලධාරීන්ට ලක්ෂ පහක මුදලක් අල්ලස් ලෙස ලබාදීමට මැදිහත්වීම සහ තවත් රුපියල් තුන් ලක්ෂ විසි නමදහසක මුදලක් තුටු පඬුරක් ලෙස අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රුපියල් තුන් ලක්ෂ තිස් දහසක මුදලක් ලබා ගැනීම සම්බන්ධව රේගුවේ එයා පදිංචි පුද්ගලික ආයතනයක වාප්පු ලිපි කරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ෙසැකකරු මීට පෙරද වෙනත් බහලුමක් නිෂ්කාශනය කරදීම වෙනුවෙන් උක්ත වාක්‍ය ලිපිකරු විසින් රුපියල් 1.045.000 මුදලක් පැමිණිලිකරුගෙන අල්ලස් ලෙස ලබාගෙන රේගුළුල්ලන්ට ලබාදීමක් සම්බන්ධව පැමිණිලිකරු විසින් ප්‍රකාශ කර ඇත

ඊට අමතරව ඔරුගොඩවත්ත මගී භාණ්ඩ පර්යන්තරයේ රේගු නිලධාරීන්ගේ රාජකාරී කාර්යාලයේ රාජකාරී ලිපි ලේඛන ඇතුළත්ව තිබූ අල්මාරියක් තුළ තිබී අපරාධ තුළින් උත්පාදනය කළ බවට සැක කළ හැකි රුපියල් 370.000 මුදලක්ද කොම්ෂන් සභාවේ නිලධාරීන් සිය භාරයට ගෙන ඇත

 



අදහස් (0)

වාප්පු ලිපිකරු අල්ලස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site