
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ සිටින අයුරු දැකගත හැකිවිය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ රටේ ක්‍රියාත්මක වන ඝාතන සංස්කෘතියට විරෝධය පළ කරමින් කළු පටි පැළඳ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙල්ලෙ බැදපු එකෙන්ම බාල්කේ එල්ලුවා... රටටත්, ජනතාවටත් යහපතක් වේවි...
මුජ්බීර් ඝාතන සංස්කෘතිය අද දැකලා වගේ කතා කරන්නේ, ඒ කාලේ මැරුනේ අධි ආරක්ෂිත කලාපවල, අනික මේ මැරෙන්නේ පාතාල සාමාජිකයෝ, මුජිබීර්ලා ලැජ්ජා වෙන්න ඕනෑ මෙවැනි පාතාල සාමාජිකයින්ට තම පක්ෂෙන් ඡන්දයට ඉදිරිපත් කිරීම ගැන...
කලු පටි බදින්න තිබුනේ පල්ලෙහා තියෙන මොලේ වටේට..
තාජුඩීන්ල, මාධ්‍යවේදී ලසන්තලා මරපු වෙලාවේ කලුපටි බැන්දේ අහවල් එකේද?
පැලවත්තේ ඩෝබිලා ඉතිහාසයේ සිදු වුණ මැර කතා කියනවා. ඉතිහාසය ගත්තත් මේ රටේ ලොකුම මැර හමුදාව හැදුවේ ජේවීපී එකෙන් තමයි. ඔවුන් කරපු වැඩ කිසිම මැරයෙක් කරලා නෑ අද වන තුරු. අද ටයි කෝට් ගහන් පාර්ලිමේන්තුවේ ඉන්න බොහොමයක් ඒ වැඩ කරපු අය තමයි.
ප්‍රාදේශීය සභාවේ සභාපති ස.ජ.බ කෙනෙක්? ලැජ්ජාවක් නැති දේශපාලකයෝ. මීට වඩා හොදයි හෙලුවෙන් ආවා නම්...