ජනපතිවරණයට සුදුසු අපේක්ෂකයකු නැති විපක්ෂය ආණ්ඩුපක්ෂයෙන් හෝ කෙනකු සොයාගැනීමට යන බව පෙනේ යැයි නිවාස ඇමැති විමල් වීරවංශ මහතා සංධානයේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙළේය. ආණ්ඩුවෙන් හෝ කෙනකු බිල්ලට දීමට විපක්ෂය උත්සහා ගන්නා බව කීවේය. කවුරුන් විපක්ෂයෙන් ආවත් ජය මහින්ද රාජපක්ෂ ජනපතිට යැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවන්ට අනාගත පරපුරේ ශාපය නිතැතින්ම ලැබෙනු ඇත. (නි)
අනේ හැබෑටම! (නි)
ඔබතුමාලා ඉන්න තැන දැන්වත් තේරුම්ගන්න බලන්න. (නි)
රටේම වස්දොස් යන්න එක්ක හොඳයි (නි)
අනේ ඔබවැනි සමාජවාදියෝ ගැන අපට තියෙන්නේ බොහොම කණගාටුවක් මත්ත්යෝ . දැන්වත් කඩේ යන එක නවතාල බුද්දියෙන් වැඩ කරොත් නරකද ? (අ)
ඇයි ඔයාව නොගත්තට ඉරිසියාවද ? මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් . ලේසියෙන් අරින්න එපා පුතෝ (අ)
තුන්වන ඊළාම් යුද්දයට සූදානම් වෙමු (නදී)
විමල් වීරවංස මහත්තයෝ මේක අහන්න.මෙච්චරකල් මහන්සි වෙච්ච එකේ ජයග්‍රණය අනා ගන්න ඕනේ නැහැනේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි,එක්සත් ජාතික පක්ෂයටයි මුළු රටටමයි සුදුස්සෙක් තමයි තෝරාගෙන තියෙන්නේ.ඇයි ඔබ තුමාට නිකන් බයයි වගේද...? ඔබ තුමත් පටි තද කරගත්තොත් හොදයි වගේ. (අ)
විමල් ඔබ හරි ,ඔබට ජනපති තුමා වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්ට වෙනවා .ජනපති දිනුම් කියන්නේ රට දිනුම් කියන එක (අ)
දැන්වත් බුද්ධිමත්ව හිතන්න විමල් මහත්තයෝ. (ස)
ශ්රී ලංකා නිදහස් පක්ෂයටයි,එක්සත් ජාතික පක්ෂයටයි මුළු රටටමයි සුදුස්සෙක් තමයි තෝරාගෙන තියෙන්නේ.(හේ)
රටට යහපතක් වෙලා අනාගත දරුවන්ට ලංකාව තිබුනොත් හොඳයි (නදී)
ආණ්ඩුව විපක්ෂයෙන් මහා ඇමති අපේක්ෂකයා තෝරාගන්න කොට හොදය, විපක්ෂය ආණ්ඩුවෙන් පොදු අපේක්ෂකයා තොර ගත්විට වැරදිය. ඔබ තුමාගේ ඇට නැති දිවෙන් කියන දේවල් අපි දැන් ගණන් ගන්නේ නැත. (අ)
දැන් ඉතිං ඉහින් කනින් දාඩිය දානවා ඇති. (අ)
එදා වීරයෙක් (අ)
ජනාධිපතිතුමා පරද්දන්න ෆොන්සේකාට බැරි වුන එකේ වෙන කවුරු ආවත් පුළුවන් වෙයිද?විපක්ෂේ නිකන් උඩු බුරනවා.(හේ)
සියලු පුරවැසියන් කල්පනාවෙන් කටයුතු කළ කාලයකි මේ තියෙන්නේ. (හේ)
වීරවංශ මහත්තයෝ ඔබතුමාගේ හෙළුව අපි හැමෝම දැක්කා උෟවේ ඡන්දයෙන්. ඔබතුමා හෙළුවෙන් ඉදගෙන අනික් අයගේ හෙළුව අපිට පෙන්වනවා. ඒවාට රැවටුන කාලේ ඉවරයි. ඔබතුමාගේ ජාතික මාමකත්වය ඔබතුමාගේම රෙද්ද පල්ලෙන් බේරෙනවා (නදී)
නුවන් - ජෙනරල් ෆොන්සේකා පැරදුනේ නැහැ. එයාගේ ජයග්‍රහණය අනාගතයේදී බලන්න පුලුවන් (නදී)
තව පාරක් උපවාස කරමුද ? (නදී)
අනේ මෙයාගේ කතා මෙයත් පහුගිය කාලේ ඔන්න යනව මෙන්න යනවා කියල නෙව හිටියේ මොකෝ නොගියේ එක පාරටම මේක කෙතුමතිය උනාද ? (නදී)
දකුණේ ජනතාව ඉන්නකම් අපේ මහින්ද දිනුම් ,,,මෛත්‍රීපාල සිරිසේන නොවයි මොන ජගතා පොදු අපේක්ෂක උනත් පරාදයි ..(නදී)
දැන් මොකද දගලන්නේ වැඩිය සද්ද එපා (නදී)
ආණ්ඩුවේ ඉන්නේ විපක්ෂයෙන් පැනපු අය තමයි (නදී)
දැන් ඉතින් පන්චායුදය ගැලවී යයිද (නදී)
කුමාරි රට දිනුම් කියල කීමෙන් ඔබ අදහස් කරන්නේ මොකක්ද? පැහැදිලි කරන්නකෝ අපිටත් දැන ගන්න. මොකද මට නම් පෙනෙන්නේ රට දිනුම කොහොම වෙතත් ඔය කතා කියන විමල් වගේ මිනිස්සු නම් දිනුම්. ජනතාවට ලැබී ඇති සෙතක් නම් දකින්න නැහැ. (නදී)
අපි දෙන්නම්කෝ උත්තර (නි)
අනේ අම්මෝ! අපි නම් නැහැ ඕවට (නි)
ඔබලා දන්නවාද මොහුත් අන්තිම මොහෙතේ පනින්න ඉන්න ලිස්ට් එකේ කෙනෙක් කියලා. නමුත් කාව ගත්තත් මෙයාව නම් ගන්නේ නැහැ කියලත් දන්නවද?(නදී)
විමල් ඔබට චන්දෙන් නම් කවදාවත් ගොඩ එන්න බැහැ. කටු ලෙව කකා ඉදලා පුකට පයින් ගහලා එලවයි (නදී)