(යොහාන් භාසුර)

‘තෛපොංගල්’ උත්සවය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ උත්සවයක් පැවැත්විණි.

එම උත්සවයට ආවේනික වාරිත්‍රවලට මුල්තැන දෙමින් එම උත්සවය පැවැත්විණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)