වැදිරියන් අඩුවීමත් පරිසරය විනාශ වීම හා තම ප්‍රදේශය හැකිළී යෑමත් වැනි හේතු නිසා නාගරික ප්‍රදේශවල ජීවත් වන වදුරන් වැඩිපුර ප්‍රචණ්ඩ ලෙස හැසිරෙතියි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය සුහද ජයවර්ධන මහතා කියයි.
මිනිසුන් සපා කමින් දේපලවලට හානි කරමින් නුගේගොඩ, මාතර හා වැලිගම ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු වදුරෝ තිදෙනෙක් බත්තරමුල්ල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනඑනු ලැබ සිටිති.
තවත් මෙවැනි වදුරන් දෙදෙනකු ගැන පැමිණිලි ලැබී ඇතැයි ද, මෙම වදුරන්ගේ හැසිරීම යහපත් වූ විට වනාන්තරයකට මුදා හරිනු ඇතැයි ද වනජීවී නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද වැදිරියෝ නැති වුනාම වෙන දේ? (නි)
මෙරටේ මොනතරම් වැදිරියෝ ඉන්නවද ?
කැලණියේ ඉන්නවා නම් උන්වත් අල්ලලා කැලේකට ගිහින් දාන්න (නි)
රබර් වැදිරියෝ ටිකක් හදලා නගර වලට දාන්න. (නි)
ලංකාවේ වැදිරියෝ ගොඩක් වැඩියි (නි)
මිනිසා පැවත එන්නේ වදුරගෙන් කියන එකේ, ඔන්න ඔහේ ඔය අඩුව අපේ රුපවතීලට කුමරිහාමිලට පුරවන්න කියමු. (නි)
දැන් ඉතින් අලි වදුරු ප්‍රශ්න (නි)
එහෙනම් පහුගිය දිනවල ප්‍රචන්ඩ ක්‍රියාවල යෙදුනු දේශපාලකයින්ටත් ගැහැණු සතුන් නැතුව වෙන්න ඇති (නි)
නගරේ තරම් වැදිරියෝ වෙන කොහෙද ඉන්නේ කියන්නකෝ. (නි)
මිනිස් වඳුරන්ව ආදර්ශයට අරන්ද..?? (ස)
තව වදුරෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. ලොකු උදව්වක් අල්ලා ගන්න පුලුවන් නම් (නි)
සහතික ඇත්ත. මම දන්න රංචුවක් ඉන්නවා ඔයකින් මැදිවුණ දූපතක. කරුණාකරලා අල්ලලා දෙන්න. (ස)
මේ ලංකාවේ ඔය කියන තරම් වැඳිරියන්ගේ අඩුවක් තියෙනවද? (ස)
මෙහෙ වැදිරියෝ ඕනෑතරම් ඉන්නවනේ (නි)
ගෝරි දැම්මත් මොවුන් ගුණ ගරුක බවයි පේනෙන්නේ. වදුරු ළමා අපචාර වලට යොමුවී නැති හැඩයි. (ස)
ලංකාවෙ කොහොමත් වැඳිරියන්ගෙන් අඩුවක් නම් නැහැ. (ස)
ලංකාවේ ඔය ඕන තරම් වැදිරියෝ ඉන්නේ. කොටසක් ඉතාලියටත් ඇවිල්ලද මන්දා... (ස)
මේ වැඳිරියන් නැති වඳුරෝ අර බලු මංගල්ලේ බල්ලා කුලප්පු වෙලා වගේ. (නි)
වදුරන්ටත් අපිට වගේම අවශ්‍යතා ඕනෑනේ. නේද? අපි පැවත එන්නේ වදුරන්ගෙන් නේද? ඉතින් අපි ඒක අමතක කරන්නේ ඇයි. (නි)
වසන්ත කාලෙට ඔහොම වෙනවලු (නි)
ලංකාවේ වැදිරියෝ ඕනේ තරම් කියන හැමෝම වදුරෝ නේද (දී)
අයියෝ දැන් ගෝරි දාලා වැඩක් තියෙනවද? පිල්ලේ නෝනා ඉන්න වෙලාවේ එපායැ වඳුරු හිමිකම් ගැන කතාකරන්න. එයා හැමතැනම ගියානේ රටේ එක එක්කෙනාගේ හිමිකම් ගැන බලන්න. කොහෙද කට්ටිය හිටියේ ඒ වෙලාවේ? (නි)
හැඟීම් දැනීම් කොයි කාටත් පොදු දෙයක්. (නි)
රසාදරී කැමතිද 5 ක් බැදගන්න (දී)
දැන් ඉතින් තියෙන්නේ එක වදුරෙකුට වැදිරියෝ පහක් විතර බැදලා දෙන්න වදුරු මගුලක් ගන්නනේ. පොලිසියට හොඳ නම් වන ජීවී එකට මොකද!!!! (නි)
මද කිපුණහම වදුරෝ විතරක් නොවේ පරිණාම වාදයට අනුව වදුරන්ගෙන් පැවත එන මිනිස්සුන්ගේත් පුදුම ගෝරි තමා තියෙන්නේ. බලන්නකෝ පුවත් පත් බැලුවම තියෙන බාල අපරාද? මිනිසුන්ට වඩා වදුරෝ හොඳයි බාල අපරාධ නොකරන නිසා (නි)
පිටිගල මිලානෝ අයියා ලංකාවේ වැදිරියෝ ගැන හොඳට දන්නවා වගේ. (නි)
මේ වඳුරෝ වහාම අහවලාට බාර දෙන්න ඕනෑ. (නි)
නිසි පාරිසරික පරීක්ෂණයකින් තොරව සංවර්ධනය කරන්න යනවිට ඔවැනි ප්‍රශ්න මතුවෙනවා. (නි)
හමුදාවෙන් වෙඩි තිබ්බේ එහෙම නැහැ නේද? (නි)
මේ විදියට වඳුරො නැති වැඳිරියො මොනවා කරයිද ? (නි)
ඉතින් වදුරන්ට තියෙන්නේ අපේ ප්‍රාදේශීය මන්ත්‍රීලාව ආදර්ශයට ගන්න. (ස)
ප්ලාස්ටික් ගස් ලෝකයක ප්ලාස්ටික් වැදිරියන්ගේම පිහිටයි. (නි)
වඳුරන්ටත් බල්ලන්ට වගේ පෝරුවේ නගින්න හිතිලද දන්නේ නෑ. (ස)
පිටිගල මිලානෝ, ඔබතුමා හරියටම හරි (නි)
මෙහේට විතරක් නෙමෙයි සෞදියටත් පැනලා (නි)
මට තියන බය දැන් මේ වදුරො රැළ උන්ගේ වැදිරියෝ නෑ කියලා, අපේ කෙල්ලො ටිකට ගේම දෙයිද කියලායි. (ස)