
(දීපාල් ද සිල්වා)
ගිනිඅවි තුනක් ඇතුළු ආයුධ තොගයක් සමඟ පොඩි ලැසීගේ ගෝලයකු වන ‘වඳදුවේ රංග’ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අද (28) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී ටී 56 ගිනි අවියක් , බෝර 12 අවි දෙකක්, බෝම්බ 3ක්, ටී 56 උණ්ඩ 98 ක්, මිලිමීටර 9 උණ්ඩ 53 ක් සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අම්බලන්ගොඩ පොලිසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd