මේ වීඩියෝව ගැන නම් වැඩි විස්තරයක් කියන එක හොඳ මදියි. මේ තියෙන්නෙ විනිසුරුවන්ටත් වරදින තැනක්. ඇය පිටුපස බල බල අත් දෙකෙන්ම අඳින රූපෙ විදියට හැමෝම හිතන්නෙ මේ අඳින්නෙ විනිශ්චය මණ්ඩලේ කෙනෙක් කියල වුණත් ඇත්ත ඒක නෙමෙයි. මේ ඊට වඩා වෙනස් පුදුම කරවන සුළු අත්දැකීමක්. ඒ ගැන කියලා වැඩක් නැති නිසා බලලම ඉන්න. එය ඔබව මවිත කරවාවි. මෙය අනිවාර්යයෙන්ම ඩෝන්ට් මිස් වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd