(සුජිත් හේවාජුලිගේ )
විනිසුරුවරුන් දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් 54 දෙනකුට ලබන ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හිමිවන බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.
වාර්ෂික ස්ථාන මාරුවීම් සහ සේවා අවශ්‍යතා මත මෙම මාරුවීම සිදුකෙරෙන බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව කඩුවෙල පූගොඩ මාරවිල කළුතර මාතලේ ඇල්පිටිය මොනරාගල පුත්තලම කිලිනොච්චිය සහ අනුරාධපුර යන අධිකරණවල දිසාවිනිසුරුවරුන්ට ස්ථාන මාරු හිමිව ඇත.
මෙයට අමතරව හෝමාගම මීගමුව බණ්ඩාරවෙල නුවරඑළිය මඩකලපුව කෑගල්ල ඇල්පිටිය බලපිටිය මැදවච්චිය, නොච්චියාගම නාඋල, ආනමඩුව, අගුණුකොලපැලැස්ස සහ කහට ගස් දිගිලිය යන අධිකරණවල මහේස්ත්‍රාත්වරුන්ටද ස්ථාන මාරුවීම් හිමිව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විනිසුරුවෝ පනස් හතරකට ස්ථාන මාරු