
(අංජුල මහික වීරරත්න)
ආපදාවට ලක්ව සම්පූර්ණයෙන් විනාශ වූ සහ හානිවූ ආගමික සිද්ධස්ථාන නැවත ගොඩනැගීමට හා පිළිසකර කර දීමට සහාය දෙන්නැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටියේය.
නෙළුම් මාවතේ පැවති සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ මහතා මෙම දැනුම් දීම කළේය.
ආපදා තත්වය නිසා බොහෝ ආගමික ස්ථාන වලටද දැඩි හානි සිදුව ඇති බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පොදු ජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගේ අවධානයට ලක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනන්න කරන ලේසිම වැඩේ . ඔක්කොම මෝඩයෝ නෙවෙයි.
සියලුම ආකාරයේ ජාතිවාදී, ආගම්වාදී, අන්තවාදී බලවේග අපි සමගයි.
ආගමික ස්ථාන වලට වඩා ගෙවල් කැඩුන මිනිසුන්ට ගෙවල් හදා ගන්න උදව් කරපල්ලා
අපේ ගැත්තෝ ඉන්න පන්සල් විතරයි. අපි හදන්නේ අපේ හාමුදුරුවනේ
බලාගෙන පන්සල් වල තියන නිධන් ටික
ආපදාවට ලක් වුනු ආගමික ස්ථාන වලට පිහිට වීමට පොහොට්ටුව වත් ඉදිරියට එන එක ලොකු දෙයක්. ආණ්ඩුවේ ඉන්න මොලේ කුරුවල්, ජාන විකෘති පෙරමුණේ (JVP) නිරාගමික හැත්ත නම් කැමති ඇති සියලුම ආගමික ස්ථාන බිමට සමතලා වෙලා යනවා නම්. ඔය දමන කොමෙන්ටු වලින් පෙනෙන්නේ නැද්ද උන්ගේ ඩොබිලා හා කසල ශෝධකයෝ දාන සද්දේ!
ඉස්සෙල්ල පාසල් , රෝහල් , පාරවල් හදලා හිටපල්ලා . නෑමොලයෝ
ඩෝබිලාට කෑලිගානට වැඩ කරන්න කෑල්ලක් ලැබිලා
විරප්පන්ගේ මඩ බලකාය හොදට ලියනවා. සතපහක දෙයක් කරන්නේ නෑ. කරන අයට කරන්න දෙන්නත් නෑ.
මුන්ටම කරන්න ඉඩ දෙන්න, තඹ සතයක් දෙන්නනම් එපා, මතකද සුනාමි ආධාර වලට වුණු දේ, ඒ එක හොරකමක් විතරයි... මෙයා ඉස්සර වෙලා කිව්වා "අධාර" කියලා මගඩියකට සල්ලි දෙන්න කියලා... දැන් යනවා ආගමික ස්ථානවලට එක්කහු කරන්න උඹලා අහුවෙන්න නම් එපා කියලා...
පන්සල් විතරක් නෙවෙයිනේ නේද? රාජපක්ෂ නිකායේ අයත් ඉන්නවා. ඒකයි ඇහුවේ.
සුනාමියෙන් ගසා කාපු උන් .කොටින්ගෙන් අල්ලගත්තු වටිනා කියන දේවල් රත්තරං පවා කොල්ල කෑවා. කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙචිචි දෙයක් නැහැ. පොහොට්ටුවේ ඉන්නේ පට්ට හොරු. දූෂිතම පවුල් පාලනේ උන් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා ගසාකාපු හැටියට මොනවා කරන්න බැරිද?
ඩෝබිලා කොච්චර වැළලෙන්න හැදුවත් දැන්නම් නුඹලා විතරයි. එළි බැස්සාම මිනිස්සු හූ කියලා එළවන කාලයක් අත ළග. කාලකණ්ණි ජෙප්පන්ට එන්න දෙන්න එපා.