IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වනනිලධාරීන්ට ප්‍රහාරයක්

(ක්‍රිෂාන්ත බාලසූරිය)

පුනරීන් අඩවි වන කාර්‍යාලයේ  නිලධාරීන් දෙදෙනකුට ඒම ප්‍රදේශයේ පුද්ගලයකු  අඩවි වන කාර්‍යාල භුමියට පැමිණ පොලු මුගුරුවලින් පහරදීම හේතුවෙන් තුවාල ලබා ඒක් අයකු පුනරීන් රෝහලට ඇතුලත් කර ඇතැයි පුනරින් පොලිස්ය පවසයි.

පුනරීන්  ප්‍රදේශයේ වනාන්තර කැපිමක් පිළිබඳව මිට මසකට පමණ පෙර අත්අඩංගුවට ගත් පුද්ගලයකු බීමතින් පැමිණ  නිළධාරින්ට පහර දී අඩවි වන කාර්‍යාලයේ ජනෙල් කඩා රජයේ දේපලවලට අලාභානි සිදුකරිම සම්බන්ධයෙන් අඩවි වන කාර්‍යාල නිළධාරින්  පොලිසියට පැමිණිලි කර ඇත .

එම පැමිණිල්ල මත  පහරදුන් පුද්ගලයා අත්වඩංගුවට ගෙන ඇතැයි පහර කැමට ලක්ව දැනට රොහල් ගතව සිටින නිළධාරියා අප කළ විමසමකදී පැවසීය.

 



අදහස් (0)

වනනිලධාරීන්ට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site