ප්‍රජා පොලිස් කමිටු විධිමත් ලෙස ස්ථාපිත කැර වන්නියේ අපරාධ අවම කිරීමට වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැරසෙයි.
වන්නි පළාතේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 33ක් ප්‍රජා පොලිස් කමිටු සඳහා ඇති බලතල විස්තර කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිසිලෙස තම වගකීම් ඉට නොකරන්නවුන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ වන්නියේ තවමත් අපරාධ සිද්ධවෙනවා කියන එක නේද? (නි)
නීතියට ඇඟිලි ගැසීමක් නැතුව, පගාවට යටත්නොවී නීතිය ක්‍රියාත්මක වෙනවා නම් මේ රට සුගතියට පත්වෙනවා (නි)