විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් වෙන්නප්පුව කොළින්ජාඩිය ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටි වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ෂෙරෝන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසකට අද (26) සවස පහරදී ඇතැයි පොලිසිය කියයි.