වනාත විල්ලුව ස්මයිල් පුරයට අද උදේ 7.30 ට පමණ රතු වැස්සක් පැවති බව ගැමියෝ කියති.
වැස්සෙන් එකතුකරගත් ජල බෝතලයක් ගැමියෙකු විසින් වනාත විල්ලුව පොලිසියට බාර දුන් බව පොලීසිය කියයි.
වනාත විල්ලුව ස්මයිල් පුරයට අද උදේ 7.30 ට පමණ රතු වැස්සක් පැවති බව ගැමියෝ කියති.
වැස්සෙන් එකතුකරගත් ජල බෝතලයක් ගැමියෙකු විසින් වනාත විල්ලුව පොලිසියට බාර දුන් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තූරෙ නැත්නම් විශ්වාස කරන්න බැහැ.(නදී)
වනත විල්ලුව තියෙන්නේ පුත්තලම මන්නාරම අතර. ඔය පළාතේ පොළොවේ රතු පස් තියෙනවා. රතු වැස්සකුත් වැහැලා තියෙනවා. පොළොවේ යකඩ ගතියත් තියෙනවා. භූ විද්යාව සහ තාරකා විද්යාව ගැන හිතනකොට මොකක්දූ සමානකමක් තියෙනවා වගේ.(නදී)
දැන් එහෙ ඡන්දෙනේ. රතු මල්ලිලාගේ ඡන්ද ප්‍රචාරක වැඩක්ද දන්නේ නැහැ?(නදී)
නැවත රතු වැසි
අපිටත් ඒ වැස්ස අද උදේ ලැබුණා (නි)
රතු වැස්ස බොරුවක් නෙමෙයි. අපේ ගමේ ගොඩක් අය මේ අත්දැකීමට මුහුණ දුන්නා.
ඔය වතුර සාම්පලය පොලිසියට දුන්නේ මොකටද? ඔය ගැන පර්යේෂණ කරන්ඩ තියා ඒක දෙන්ඩ ඕනේ කාටද කියලවත් දන්නා කෙනෙක් පොලිසියට බැඳිලා ඉන්නවද. අනේ අපේ ජනතාවගේ නොදැනුවත්කම. හැම දේකටම පොලිසිය හරි මන්ත්‍රී තුමා හරි? (නදී)
පොලීසියෙන් වැස්ස නතර කරන්නද.?(නදී)