බස්නාහිර හා මධ්‍යම පළාත් සභාවල මහ ඇමැතිධුර සඳහා වෙනත් අය පත් කිරීම් වළක්වන අතුරු නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග සහ මධ්‍යම මහ ඇමැති සරත් ඒකනායක මහත්වරු අභියාචනාධිකරණයේ රීට් පෙත්සම් ගොනු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභාත් විසුරුවා හරිමු නේද? (නි)
මහින්ද මහත්තයාට ඔය මොලය තිබ්බා නම් මෙලහකටත් තවම ජනපති !(හේ)
එතකොට බහුතරය ඉන්න පැත්තට නොවේද බලය හිමිවන්නේ? සුලුතරයටත් උසාවි නියෝගයකින් බලයේ ඉන්න පුළුවන් බවයි මෙයින් හැඟෙන්නේ. (නි)
කරුණාකර ලබන පාර මහා ඡන්දේ තියනකොට පළාත්සභා ඕනෙද එපාද කියලා ජනමත විචාරණයක් කරන්න , ලංකාව වගේ කුඩා රටකට මේවා අනවශ්‍යයි.(හේ)
කෑගැහුවට කවුරු කවුරුත් දැන් බයවෙලා වගේ. මොකද මේ? (නි)
ජනමතයට මුහුණදීම තමයි වඩාත් සුදුසු වෙන්නේ (නි)