දුමක් නැගීම හේතුවෙන් අද (8) පෙරවරු 10ට වැසූ කොස්ගම කඳවුර ඉදිරිපිට පාර යළි විවෘත කළ බව පොලිස් ආරංචි පවසයි.
පෙරවරු 10.20ට පමණ පාර යළි විවෘත කැරිණි.
කඳවුර අසල පාර යළි වහයි @ පෙ.ව. 10.00
කොළඹ - අවිස්සාවේල්ල පාර කොස්ගම සාලාව අසලින් අද පෙරවරු 10ට පමණ යළි තාවකාලිකව වැසූ බව පොලිස් ආරංචි කියයි.
කඳවුර ඇතුළින් දුමක් නැගීම නිසා ආරක්ෂක පියවරක් ලෙස කඳවුර වැසූ බවද දැනගන්නට ඇත.
විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය හා හමුදාව මහජනයාගෙන් ඉල්ලති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබැ ලෙසම ජනතාව මුලා කරන්නේ ආණ්ඩුවයි, ඔවුන්ගේ නොහැකියාව වසා ගන්න විපක්ෂයට චෝදනා කිරීම හැර වෙන විකල්පයක් ඔවුන්ට නැහැ (බ)
මොකක්ද මේ සිද්ධ වෙන්නේ.(හේ)
මෙහි වගකීම බාරගන්නේ කවුද (ම)
කල්පගේ, හිතා ගන්නම බැරිද මොකක්ද වෙන්නේ කියලා? (ර)
වෙන රටක මෙවැනි සිද්ධියක් වුණානම්, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකමුතු වෙනවා, අඩුම තරමින් අනවශ්‍ය ප්‍රකාශ නිකුත් නොකර. (ම)
මේ දේවල් වලින් අයුතු ප්‍රයෝජන ගන්නේ ගිරිය කඩාගෙන කෑගහන ජනතාව මුලා කරන එ්කාබද්ධ විපක්ෂය කියන උදවියයි ජනතාවගේ ආරක්ෂාව හමුදාව තහවුරු කරන තුරු ඉවසන්න (බ)
මේ පාර නැවත විවෘත කරන්න. මෙය ප්‍රධාන මාර්ගයක්.(හේ)
ගිරිය කඩාගෙන කෑ ගහන්නේ කව්ද කියල පේනවා. ජනතාව මුලා කරලා තියෙන්නෙත් කව්ද කියල, ජනතාව හොඳට දන්නවා....(බ)