හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි සහකාරවරයකු රාජකාරී වැටලීමකට ගොස් සිටියදී සිය ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැදීමෙන් මියගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය කියයි.
හම්බන්තොට වල්සපුගල ක්‍රියාත්මකවු මුවන්ට වස දී ඝාතනය කිරීමේ ජාවාරමක් වැටලීමට අද(5) අලුයම ගිය අවස්ථාවේ අඩවි සහකාරවරයා මෙලෙස වෙඩි වැදී මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්! දුකට එතුමාම තියාගත්තද දන්නේ නැහැ. එක එක කතා නොකියා පරීක්ෂණයක් පවත්වන්න (නි)
දෙවියනේ, ස්වභාව ධර්මයත් සත්‍යයට එරෙහිවන හැටි? (නි)
අපිටත් මේ අතේ පත්තුවෙලා තියෙන්නේ. (නි)
සතුන්ට වස දී මරණ නොමිනිසුන් අතරට සටනට ගිය මිනිසෙකුට අත්වෙන ඉරණම තමයි ඒ ? ඔහුගේ අවිය ඔහු අතින්ම පත්තු වුණා කියල වෙඩි තැබුවාම සේරම වදකයෝ නිදහසේ ජීවත්වෙනවා (ම)