වනජීවි නියාමකයන් වැඩි වැටුප් ඇතුළු ඉල්ලීම් 5 ක් මත ගිය සිකුරාදා ඇරඹූ වර්ජනය සඳුදාත් (13) පැවැත්වීමට යයි. මේ නිසා විල්පත්තු වනෝද්‍යානයද වැසී ඇත.
වනජීවි නියාමකයන් වැඩි වැටුප් ඇතුළු ඉල්ලීම් 5 ක් මත ගිය සිකුරාදා ඇරඹූ වර්ජනය සඳුදාත් (13) පැවැත්වීමට යයි. මේ නිසා විල්පත්තු වනෝද්‍යානයද වැසී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුල් ජීවිත ,දු දරුවන් අමතක කරලා ,පොදුපහසුකම් නැතිව, ,ජිවිත කාලයෙන් වැඩි කාලයක් කැලයට වෙලා සිටීම ගැන අනුකම්පා කල යුතුයි.සංචාරකයින්ගෙන් ලැබෙන මුදලින් කොටසක් මේ අයට දීම සාධාරණයි.(හේ)
ඇත්ත. ඒ මිනිස්සුන්ටත් සාධාරණයක් වෙන්න ඕනෑ (නි)
ඇත්තටම මේ මිනිසුන්ට තිබෙන පහසුකම් නම් අන්තිමයි. ඒත් මෙයාලගේ සේවය අන්තිම මාරාන්තිකයි. වන සතුන් එක්කනේ වැඩ කරන්නේ. හදිසියකදී පණිවුඩ හුවමාරුවට මෙයාලට වෝකිටෝකියවක් නැහැ. එක නිලධාරියෙක් පැය පහක් ගහකට වෙලා හිටියලු වල් අලි ප්‍රහාරයකින් බේරෙන්න (නි)
ඡන්දෙකුත් ලග එනවනේ. සුදුසුම අවස්තාව ඉල්ලීම් දිනා ගන්න. (නදී)