
(පද්මසිරි ගාර්දියවසම්)
බූන්දල වනෝද්‍යානය තුළ පිහිටි වැලිගත්ත කලපුව අසළදී ගවයන් දක්කාගෙන එද්දී වන අලියකු පහරදිම නිසා කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට මූලස්ථාන පොලිසිය පැවසීය.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හම්බන්තොට වැලිගත්ත පදිංචි ඩී.වී.චමිලා දුලානි නමැති 46 හැවිරිදි කාන්තාවකි.
වන අලියා පහරදීමෙන් බරපතල තුවාල ලැබූ ඇය හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වනඅලි පහරින් කතක් මරුට
සිංහල නිංජා Saturday, 27 December 2025 10:28 AM
මේ මිනිය වළලන්න අර අලි වෙනුවෙන් ණයට කහින අය එයිද?