IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


වෑන්-ලොරි අනතුරින් හතරක් මරුට

 

 

 

 

( රෝහණ චන්ද්‍රදාස)

අනුරාධපුර තලාව මිහිරිගම දී අද (25) අලුයම 4.50 ට ඩොල්පින් වෑන් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිව්දෙනකු මිය ගොස් ඇති බව තලාව පොලිසිය කියයි.

අනුරාධපුර - කුරුණෑගල පාදෙණිය මාර්ගයේ දී සිදු වී ඇති මෙම අනතුරින් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුරේ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. 

මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පැවැසීය.



අදහස් (6)

වෑන්-ලොරි අනතුරින් හතරක් මරුට

ගුණරත්න Thursday, 25 September 2025 09:00 AM

මේ ආණ්ඩුව ආවාම ඝාතන, අනතුරු වලින් මියයාම වැඩි වෙලා කියල පෙනෙන්න්නේ නැත්ද? සාපලත් ලේ ගෑවුණු කල්ලියකට මේ ධර්ම රාජ්‍යයේ පාලනය ලැබුනම වෙනදේ!

:       32       7

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 25 September 2025 12:35 PM

ඔව් නේ ගුණරත්න 2024 ට පෙර මේ ධර්ම රාජ්‍යයේ මාළුවෙක් වත් මැරුනේ නෑ අප්පා, සකල සෞභාග්‍යයෙන් පිරී ධර්මිෂ්ඨ, මතින් තොර අතිෂයින්ම පිරිසිදු අදූශිත ඥානවන්ත, ගුණගරුක රාජකීය පවුලක් විසින් පාලනය කරන ලදී

:       1       20

ගුණරත්නThursday, 25 September 2025 01:52 PM

ධර්ම රාජ්‍යය කිව්වම ෆැස්රුල් ගෆූර් මහත්තයට තරහා ගියේ මොකෝ? අපි බෞද්ධයෝ විදියට ලංකාව හඳුන්වන්නේ ධර්ම රාජ්‍යය කියල තමයි. අපේ ධර්මයේ කියනවා දුර්දාන්ත පාලකයන් ආවාම මහජනයාටත් නරක කාලයක් එනවා කියල. ඉතින් මම එක කියුවම සැහෙන පිරිසකට රිදිලා.

:       12       4

anuradha Thursday, 25 September 2025 12:36 PM

තාම බත් කන ගවයො ඉන්නව කියල දෑනුනම පුදුම සතුටක් දැනෙන්නේ

:       0       13

ජනයා Thursday, 25 September 2025 12:54 PM

මේ වගේ මිත්‍යදෘශ්ටිකයො ඉන්න රටක් මේ තරම් තිබුන ඇති.ලෝකෙ රටවල් අගහරුවල ජීවය හොයන කොට අපේ උන් වාහනයක් ගිය එකෙක්ට නින්ද ගිහින්ද කොහෙද ලොරියෙ මූනටම කෙලල ,, එක්කො අයිස් ගංජා ගහල බ්‍රේක් එක උඩ නැගගෙන, කැඩිච්ච හොරට රෙජිස්ටර් කරල ටකරන් වලට ස්ටිකර් ගහගෙන සින්දු දාගෙන නටනට ගිහින් පල්ලමට කෙලල ඇරියම ඒකත් ආන්ඩුවට බනින මන්ද මානසික දේශපාලන සාක්ශරතාවයක් තියෙන උන් එක්ක මොන රටවල් හැදිලද කියල හිතෙනව..

:       1       20

Neel Thursday, 25 September 2025 02:18 PM

සහතික ඇත්ත කතාව ජනයා. ගුණේ ඉන්නේ තණමල්විල වගෙයි නේද කියල මට හිතෙනවා....

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1756 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1444 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site