කතරගමගොස් එමින් සිටි වෑන් රියක් මිරිජ්ජවිලදී පෙරැළී එක් අයකු මිය ගොස් පස් දෙනකු තුවාල ලැබු බව පොලීසිය කියයි.
මෑතදී නොදුටු වාහන සංඛ්‍යාවක් අද තිස්ස කතරගම මාර්ගයේ දක්ණට ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෑන් රිය පෙරැළි අයෙක් මරුට: පහක් රෝහලට
මාලි Tuesday, 03 February 2015 01:38 PM
දෙයියො බලලා (නදී)
මංජුල Tuesday, 03 February 2015 01:40 PM
චුති චිත්තය දේවාලේ නිසා නිවන් කෙසේ වෙතත් භූත ලෝකෙට අරගනී. (නදී)
කුමාරි බාලසුරිය Tuesday, 03 February 2015 03:47 PM
කනගාටුයි (නදී)
රොහාන් Tuesday, 03 February 2015 08:38 AM
ඒක වේලාව ඔබට නිවන් සැප ලැබේවා.(හේ)
රොෂාන් Tuesday, 03 February 2015 08:49 AM
ඔව් මමත් දැක්කා සැහෙන වාහන ප්‍රමාණයක් කතරගම යනවා. (හේ)