තිදෙනෙකු ගමන් ගත් ජීප් රියක් ඉගිණිමිටිය ජලාශයට පෙරළී දෙදෙනෙකු බේරාගත් බව අසල්වැසියෝ කියති.
බේරාගත් දෙදෙනා තාත්තා හා පුතා බවද එහි කාන්තාවක සිටි බවද ඔවුහු කියති. ඇය සොයා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජීප් රියක් ද ? වෑන් රථයක්ද ? කොහොමවුනත් ජීවිත දෙකක් බේරුන එක ගැන සතුටුයි. (බ)
අතුරුදන් වූ ඇය ගැන කණගාටුයි (නි)
අනතුරු වන නිරතුරු - වැළකිය යුතු නිසි මඟ යායුතු (නි)
අපේ ලංකාවට හරි යන්නෙම වලවල් තියෙන කැඩිච්ච පාරවල්ම තමා. දැන් ඉස්කෝලේ ඉන්න පරපුරට මාර්ග නීති ටික උගන්නල , හික්මීමක් ඇති සමාජයක් බිහි කරලා 2030 විතර පාරවල් ඔක්කොම හැදුවනම් හොදා. දැන් කරන්න තියෙන්නේ සල්ලි ටිකක් වියදම් කරලා පාරේ වලවල් ටිකක් හාරන එක. මිනිස් ජීවිත බේරගන්න පුළුවන් එතකොට (බ)
අනේ දෙවියනේ! (නි)
ගමගේ ඔයා කොහොමද දන්නේ හරියටම වුනදේ. හයියෙන් ගියා කියන්න බෑනේ ඔයාට. අපහාස කරන්න එපා මිනිස්සුන්ට. (බ)