බංඩාරගම ගල්තුඩේදී අද උදේ වෑන් රියක් පාරේ ගිය කතකගේ ඇඟේ හැපීමෙන් පසු ගසක වැදී ගෙයකද හැපී වෑන් රියේ ගමන් කළ දෙදෙනෙක් තුවාල ලදහ.

පාරේදී හැපුණු මගියා මිය ගිය බව පොලීසිය පවසයි.

DSC08802[1] DSC08868[1] DSC08876[1] DSC08906[1] DSC08928[1]