2016-11-06-ent-87

හොලිවුඩ් නළු වින්ඩීසල් සහ බොලිවුඩ් නිළි දීපිකා පදුකෝනි දෙදෙනා එක්ව දීපාවලී වෙනුවෙන් සුබපැතුම් වීඩියෝවක් එක්කොට තිබෙනවා. මෙම වීඩියෝවේ විශේෂත්වය වන්නේ වින් ඩීසල් දීපවාලි සුබපැතුම් එක්කරන්නේ හින්දි භාෂාවෙන් වීමයි. මෙය එක්තරා වෙළෙඳ උපායක් බව බොහෝ දෙනා පවසන අතර, ඔවුන් පවසන්නේXXX: Return of Xander Cage චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තක් සඳහා මෙයමූලික අඩිතාලමක් බවයි.

2016-11-06-ent-88