
(නිමල් ජයරත්න )
අරලගංවිල කනිචියාගල ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ(31) සවස වන අලි ප්‍රහාරයකින් මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවිල රුහුණුගම අංක 116 ලිපිනයේ පදිංචිව සිටි 67 වියැති අත්තනායක මුදියන්සේලාගේ විජේසුන්දර යන අය බව පරීක්ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කරයි.
අසල රක්ෂිතයකට අසළ කැලෑබෙන ප්‍රදේශයකට ලීයක් කැපීමට ගොස් සිටියදී ඔහු ප්‍රහාරයට ගොදුරු වී ඇති බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd