
(ආරියරත්න රණබාහු)
වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා ආයතන රැසක කටයුතු ඇනහිට තිබිණි.
මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට රස පරීක්ෂක, ඉංජිනේරු වෛද්‍ය සෞඛ්‍ය කෘෂිකර්ම ඇතුළු අංශ ගණනාවක් එක්ව සිටියහ.
මේ සඳහා රජයේ පරිපාලන නිලධාරීන් 2000ක් පමණ එක්වඇතැයි එම ඒකාබද්ධ කමිටුවේ ප්‍රකාශය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගින් දිගටම ලෙඩ නිවාඩු ඉල්ලනවා නම් තියෙන්නේ සෞඛ්‍ය හේතු මත විශ්‍රාම ගැන්වීමට කටයුතු කිරීම තමයි සෞඛ්‍ය තත්වය හොඳයි නම් සේවයේ තබාගන්න.. ඒත් දිගටම එසේ කරනවා නම් අකාර්යක්ෂමතාවය මත විශ්‍රාම ගන්වන්න පුළුවන් කොහොමත් ඔය කණ්ඩායම් වල ඉන්නේ 1994 ට පස්සේ ගත් අය නිසා ඔවුන්ගෙන් සියයට හැත්තෑවකට වැඩි පිරිසක් දේශපාලන හිතවතුන් වෙන්නම පුළුවන් ඊළඟට කියන්න වෙනවා. වැටුප් මදිනම් අස්වෙලා වැඩියෙන් දෙන තැනකට යන්න පුළුවන් කියලා.