අනුරාධපුර කළුවිල සේන විද්‍යාලයේ විදුහල්පතිට පහරදුන් බව කියන ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුවී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ට සාධාරණ හේතුවක් තිබුනාමයි කියමුකෝ. ඒ වුණාට ක්‍රමය වැරදියිනේ. දැන්නම් ඉතින් නොසිතූ තැනකට මාරුවක් ලැබෙන්නත් ඉඩ තියෙනවා. (නි)