රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයයේ විදුහල්පතති චිත්‍රපාල නාගසිංහ මහතා සොයා දෙන ලෙස ඉල්ලා මව්පියෝ විදුහල අසල අද (21) උද්ඝෝෂණයක් ඇරැඹුහ.
පසුගිය බදාදා(19) සිට ඔහු ආගිය අතක් නැතැයි ඔහුගේ සොහොයුරා පොලීසියට පැමිණිලි කළේය.
පාසලේ දියුණුවට වැඩ කළ විදුහල්පති අතුරුදන්වීම ගැන තමන් කම්පාවට පත්ව සිටින බව ඔවුහු කීහ.මේ අතර අද දහවල් වන විට විදුහල්පති ගැන ආරංචියක් ලැබෙනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd