විදුහල්පති කාර්යාලයයේ දී ගුරුවරයකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් ගැන කොළඹ නාලන්දා විදුහල්පති බොරැල්ල පොලිසියට අද (11) ඒමට නියමිතව සිටියත් නොපැමිණි බව වාර්තා වේ.
ඔහු අත්අඩංගුවට ගත්තැයි කියන රාවයේ ඇත්තක් නැතැයි පොලිසිය කියයි.
ගුරුවරයාට පහර දීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ගුරු සංගම් පොලිසියෙන් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd