(අංජුල මහික වීරරත්න)
විදේශයන් සතුව ඇති ලංකාවේ සංස්කෘතික උරුමයන් නැවත ලංකාවට ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
යටත් විජිතයක් ලෙස පැවති රටවලින් රැගෙන විත් නෙදර්ලන්තයේ රාජ්‍ය කෞතුකාගාරවල තැන්පත් කර ඇති කෞතුක භාණ්ඩ ඒවා හිමි රටවල් වලට නැවත ලබාදීමට නෙදර්ලන්ත රජය තීරණය කර ඇතැයි ද ලංකාවෙන් ගෙන ගොස් එරට ඇති කෞතුක භාණ්ඩ හයක් මෙරටට ලබා ගැනීමට ඉල්ලීම් කර ඇති බවද කැබිනට් මණ්ඩලයේදී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ්ව ලංකාවට ලැබුනත් එවට වෙන්නෙ ලංකාවෙ කෞතුකාගාරයෙ තිබුන රත්තරන් කඩුවලටයි රටෙම තිබුන නිදන් වලටයි වෙච්ච දේම තමයි.
ඔව් එතකොට ඒවා අතුරුදහන් කරන්න ලේසී.
ඒවා ප්‍රවේශම් වෙන්නේ එහෙ තිබුනොත් නේද?
මුලින්ම ගෙන්න ඔන අපෙ රටෙ සල්ලිවලින් උගන්ඩාවෙ හදපු හොටල් ටික.
දූෂිත දේසපාලුවන්ට අහූනොත් විනාශයි.කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්ච් දේ රටම දන්නවා.
පිටරටවල තියෙන නිසා තමා පරිස්සම් වෙලා තියෙන්නේ .දූෂිත දේසපාලුවෝ ඉන්න ලන්කාවේ තිබුනානම් වෙන දේ ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
ලංකාවට විදේශ වලින් ගෙන්නපු විදේශ වලින් ආපු රටට වැඩක් නැති හම්බ සෙට් එක ආපහු යවා ගන්න ක්‍රමයකුත් හදන්න.
මේකත් විදේශ කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ. දැන් දන්ත ධාතූන් වහන්සේ ඉන්දියාවෙන් ඉල්ලයි.