
(රංජන් කස්තුරි)
සංචරණ සීමා බලපැවැත්වෙන කාලය තුළ සුරක්ෂිත හා අරක්ෂිත පළමුපෙළේ හෝටල්වල විදේශිකයින්ට මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තුමේන්තුව අවසර ලබාදී තිබේ.
එහෙත් එම හෝටල්වලට පිවිසෙන දේශීය සංචාරකයින් හෝ අමුත්තන් සඳහා අදාළ නොවන බවද සුරාබදු දෙපාර්තුමේන්තුව කියයි.
මෙලෙස අවසර හිමිවන හෝටල්වල නාමලේඛනය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවිය වන http://sltda.gov.lk ඔස්සේ ප්‍රසිද්ධකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අමුතු රටක්
පිට රැටියන්ට ගිය රට...
මේ රජය හැම තිස්සේම වැඩ කරන්නේ නීතියට අදාළව.. මේක රටේ පුරවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.. ඩොලර් ඇණවුම් ඕන කුණු ගොඩක් බාරගනියි. අපේ අවාසනාව...
එකම දේට වෙනස් නිති ගොඩක් තියෙන රටක්...
ගොඩක් හොඳයි..!!!
තරු 05 හෝටල් භාවිතා කරන පුද්ගලයින්ට කොරෝනා වැළඳෙන්නේ නැහැ.