IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විදේශ ධූත මණ්ඩලවලට ගෙවල් දීමේදී දූෂණයක්

(සුජිත් හේවාජුලිගේ)

විදේශ දූත මණ්ඩල සේවය සඳහා විදේශගත වූ කාර්ය මණ්ඩලයට දෙන ලද නිවාස වෙනුවෙන් තබන ලද ආරක්ෂක තැන්පතුවලින් 242 ක් තබා ඇත්තේ භාවිත නොකරන නිවාස වලට බව ජාතික විගණන කාර්යාලය ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම ආරක්ෂිත තැන්පතුවල වටිනාකම  කෝටි හයකට ආසන්න බවද  එම වාර්තාවේ දැක්වේ. ඉන් රුපියල් කෝටියකට  වැඩි මුදලක් වසර විස්ස ඉක්මවා තිබූ බවද  වාර්තාවේ දැක්වේ.

මෙසේ භාවිත නොකරන නිවාස සඳහා තබා ඇති ආරක්ෂිත තැන්පතු අය කර ගැනීම සඳහා වහාම ක්‍රමවේදයක් සකස් කරන ලෙස  විගණන නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.

 



අදහස් (1)

විදේශ ධූත මණ්ඩලවලට ගෙවල් දීමේදී දූෂණයක්

ravin Sunday, 07 January 2024 01:27 PM

රාජ්‍ය විගණන වාර්තාවක් එළියට ආවොත් දූෂණය, වංචාව, හොරකම නැතිනම් අකාර්යක්ෂමතාව... මේ රට යන්නේ කුමන දිශාවටද?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site