
(සුජිත් හේවාජුලිගේ)
ආපදාවට ලක්වූවන් සඳහා ලැබෙන විදේශීය සහනාධාර අරමුදල් කළමනාකරණය කිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කරනු ලැබ ඇත
සියලුම විදේශ අරමුදල් විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමතාවයකින් යුතුව නිසි පරිදි ව්‍යසනයෙන් පීඩාවට පත් වූ ජනතාව වෙත බෙදා හැරීම සහ සහන සේවා සඳහා යෙදවීම මෙම කමිටුවෙන් කෙරෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපරමා කියලා ආණ්ඩුවේ කට් එක කපාගන්න ඔය ලෑස්ති වෙන්නේ...
කාටවත් මේ අරමුදල් සුනාමියක් කරගන්න බෑ. අන්න එහෙමයි දේශ හිතෛශි මිනිස්සු වැඩ කරන හැටි. ඒකට අපේ අප්පච්චි එදා කරපු හැටි...