විදුලි බිල වැඩි කිරීමට එරෙහිව වෘත්තිය සමිති 150ක හා මහජන සංවිධාන සංවිධානය 50 සහාභාගීත්වයෙන් බොරැල්ලේ කම්බල්පිටියේ සිට කොටුව දුම්රිය පොළ අසලට ලබන 15 විරෝධතා පා ගමනක් පවත්වන බව විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපරය කියයි.
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව වෘත්තිය සමිති 150ක හා මහජන සංවිධාන සංවිධානය 50 සහාභාගීත්වයෙන් බොරැල්ලේ කම්බල්පිටියේ සිට කොටුව දුම්රිය පොළ අසලට ලබන 15 විරෝධතා පා ගමනක් පවත්වන බව විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපරය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාලා ගත්ත මෝටර් රථ මදිද? (නදී)
විදුලි බිල වැඩිකිරීම වැරදියි. පාඩුවක් නැතුව තියාගන්න නම් විකල්ප බලාගාර සහ නාස්තිය නැවතිය යුතුමයි. (නි)
කට්ටියට එල්ලෙන්න වැලක් අහුවුනා. දැන් ඉතින් තවත් මොනව හරි එළියට එනකම් ඕකෙ එල්ලිලා ඉඳියි. නරකද මේ ගෙවන්න බැහැ කියන අයගෙ ආදායම් ගැන ටිකක් හොයල බැලුවොත්.(නදී)
ලංකාවේ මිනිස්සු නැගිටින්න කාලේ ඇවිල්ලා තියන්නේ දැන්. (නි)
අනිවාර්යෙන් මෙය විය යුතු දෙයකි. මතවාදීව හෝ අපේද සහාය හිමිවේ. (නි)
මෙය විරෝදතාවයට ලක්කළ යුතු කරුණක්ම තමයි. රටේ වැඩිම වැටුපක් ලබා ගන්නෙත් ලැබෙන්නෙත් විදුලිබල මන්ඩලයේ වැඩකරන අයටයි. එයාලගේ ඉල්ලීම් දිදී ඉන්න ගියොත් රටේ ජනතාවට යනකලක් නැහැ.(නදී)
විදුලිය වැඩිකිරීමට එරෙහි වෙන ලෙසම සිංහල බෞද්ධයන් මුහුණ පාන ගැටළු වෙනුවෙන්ද මේ ලෙසම පෙළගැසෙන්න එකතුවෙන්න (නි)
මහින්ද මහත්තයෝ ඕවට තමයි කියන්නේ ඌරාගෙ මාලු ඌරාගෙ පිටේ තියලා කපනවා කියලා. ඡන්දෙ දුන්නු අපි තමයි ඌරෝ. විරෝධතාවට අපෙන් උපරිම සහය.(නදී)
හැකි පමණින් ඔබත් එක්වන්න.(නදී)
මෙහෙම විදුලිබිල වැඩිකරන අයට හොදක් නම් වෙන්න එපා.(නදී)
අපි තවමත් ශ්‍රී ලංකා. එහෙත් විදුලි බිල වැඩි කිරීමට විරුද්ධයි. මෙය සම්පුර්ණයෙන්ම අඩු කළ යුතුයි. (නි)