විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අද සංදේශයක් බාර දුන්නේය.
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ආචාර්යය ජයතිස්ස ද කොස්තා මහතා වෙත එම සන්දේශය බාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එස්සර රුපියල් 1200 ක් ගෙවපු විදුලි බිල දැන් අපි 2100 ක් ගෙවනවා.අවුලක් නැහැ. ඔහොමම යන්නයි තියෙන්නේ. (නි)
අපේ ජීවන තත්වය ඉහලට නංවනවා කියල ලයිට් බිල තමයි වැඩි කලේ. අපි අර පිරිමැස්මෙන් බාවිතා කරලත් රුපියල් 1500ක් වැඩිවුණා. නමුත් එදා වේල හම්බ කරන්න අමාරු ජනතාව කීයක් නම් ඉන්නවද? ඇමතිලාගේ ලයිට් බිල මාසෙට ලක්ෂයක් පනිනවා. ඒකත් ජනතාවගේ කරට දාලා තියෙද්දී රුපියලේ අගය දිනෙන් දිනම පහල යද්දී ඉදිරියේ ලයිට් බිලට අමතරව අනෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි වෙද්දී ඇමතිලාට විතරක් සහනාදාර දීගෙන කොයි තරම් දුරක් ජනතාව ගෙනියන්නද ලැහැස්ති වෙන්නේ. (නි)
මේක නම් එච්චරම ගණන් ගත යුතු දෙයක් නෙමෙයි.(නදී).
කොස්තා ගම කයි .(නදී)