මේ වසර අග එල්නිනෝ අවදානමක් මේ වසර අගදී ප්රබලතම එල්නිනෝ දේශගුණික සංසිද්ධියක් නැවත පැමිණෙනු ඇතැයි පරිසර විද්‍යාඥයෝ අපේක්ෂා කරති.. 7 hours ago
Y තුවාන් · 1 hour ago රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මන්ත්‍රී වරප්‍රසාද වැඩි කරගෙන . මේ ගැන ප්‍රශ්න අහන්න අපිට අවස්ථාවක් දෙන්න. (බ) Reply 0
Y කරුණාපාල · 1 hour ago මේ විදිහට ගියොත් කොටස් වෙළඳ පොළ විතරක් නෙමේ, ගමේ තියන පොළත් ඇන හිටියි වගෙයි. පාලකයෝ වැඩ අනාගෙන ඉන්න නිසා පාරිභෝගිකයෝත් මේ දවස්වල ඇනගෙන තමයි ඉන්නේ..(කෞ) Reply 0
Y සුමිත්‍රා බස්නායක · 1 hour ago යහපාලනේ ආවට පස්සේ වතුර නෑ, විදුලිය, නෑ කොටස් වෙළඳපොළත් අඩාලයි (ම) Reply 0
Y සුසන්ත · 1 hour ago ආර්ථිකයටත් රටටත් අපමණ අගයක් ලැබෙමින් පවතී, මාරම වෙනසක්! රටක මෙහෙම විදුලිය නැතිවෙනකොට ආයෝජකයෝ ඒවිද, කොටස් වෙලඳපොලත් අනහිටින රටක ආයෝජනය කරන මොඩය කවුද?(කෞ) Reply 0
Y රසික හේරත් · 1 hour ago 2015 ජනවාරි 08 න් පස්‌සෙ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 1,500 කින් පමණ අඩුවෙලා කොටස් වෙළඳපොළේ ප්‍රාග්ධන වටිනාකමෙන් රුපියල් මිලියන 600,000 පමණ අඩුවෙලා තියෙනවා. මේ කාලය ඇතුළත ලංකාවේ රුපියල් බැඳුම්කරවල විදෙස් ආයෝජන අඩකින් පමණ අඩුවෙලා තියෙනවා .(කෞ) Reply 0
Y සුසන්ත · 1 hour ago විදුලිය කැපීම් වැනි දේවල් අපි මේ රටේ මහා යුද්ධයක් තියෙන කොටවත් නොදැකපු දේවල්. පසුගිය එජාප ආණ්ඩුවේ කරු ජයසූරියට කරුවල ජයසූරිය කිව්වෙ ඒ කාලෙත් මෙහෙම විදුලිය කපපු හින්දා. මේක මේ පක්‍ෂයේ භූමි දෝෂයක් ද මන්ද. (කෞ) Reply 0
Y දිල්ෂාන් · 1 hour ago කොටස් වෙළඳපොලටත් බලපෑම ගැන සතුටුයි. දුප්පත් මිනිසුන් විඳින දුක ලොකු ව්යාපාරිකයින්ටත් ටිකක් හරි දැනෙන එක හොඳයි. (ර) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මන්ත්‍රී වරප්‍රසාද වැඩි කරගෙන . මේ ගැන ප්‍රශ්න අහන්න අපිට අවස්ථාවක් දෙන්න. (බ)
මේ විදිහට ගියොත් කොටස් වෙළඳ පොළ විතරක් නෙමේ, ගමේ තියන පොළත් ඇන හිටියි වගෙයි. පාලකයෝ වැඩ අනාගෙන ඉන්න නිසා පාරිභෝගිකයෝත් මේ දවස්වල ඇනගෙන තමයි ඉන්නේ..(කෞ)
මම හිතුවේ කොටස් වෙළදපොලක් නැහැ කියල. අද තමයි දන්නේ එක තාම වැඩ කියල (ම)
යහපාලනේ ආවට පස්සේ වතුර නෑ, විදුලිය, නෑ කොටස් වෙළඳපොළත් අඩාලයි (ම)
ආර්ථිකයටත් රටටත් අපමණ අගයක් ලැබෙමින් පවතී, මාරම වෙනසක්! රටක මෙහෙම විදුලිය නැතිවෙනකොට ආයෝජකයෝ ඒවිද, කොටස් වෙලඳපොලත් අනහිටින රටක ආයෝජනය කරන මොඩය කවුද?(කෞ)
රටේ හැමතැනකම ඇනගෙන තමා ඉන්නේ,අනේ රටකට ගිය කල (බ)
2015 ජනවාරි 08 න් පස්‌සෙ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 1,500 කින් පමණ අඩුවෙලා කොටස් වෙළඳපොළේ ප්‍රාග්ධන වටිනාකමෙන් රුපියල් මිලියන 600,000 පමණ අඩුවෙලා තියෙනවා. මේ කාලය ඇතුළත ලංකාවේ රුපියල් බැඳුම්කරවල විදෙස් ආයෝජන අඩකින් පමණ අඩුවෙලා තියෙනවා .(කෞ)
කොටස් වෙළඳපොල නැති වූනාට අපිට කමක් නෑ. ඊට වඩැ අපිට වෙනස හොඳයි (කෞ)
විදුලිය කැපීම් වැනි දේවල් අපි මේ රටේ මහා යුද්ධයක් තියෙන කොටවත් නොදැකපු දේවල්. පසුගිය එජාප ආණ්ඩුවේ කරු ජයසූරියට කරුවල ජයසූරිය කිව්වෙ ඒ කාලෙත් මෙහෙම විදුලිය කපපු හින්දා. මේක මේ පක්‍ෂයේ භූමි දෝෂයක් ද මන්ද. (කෞ)
කොටස් වෙළඳපොලටත් බලපෑම ගැන සතුටුයි. දුප්පත් මිනිසුන් විඳින දුක ලොකු ව්යාපාරිකයින්ටත් ටිකක් හරි දැනෙන එක හොඳයි. (ර)
මරු සෙල්ලම් ජනතාවත් එක්ක කරන්නේ. (ර)