විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය හා ලංකා විදුලිබල මණ්ඩලය එක්ව මෙහෙයවන ජාතික බලශක්ති සංරක්ෂණ වැඩ සටහන යටතේ පිරිමැසුම්දායී ලෙස විදුලිය පරිහරණය කළ පාරිභෝගිකයන් වෙත තිළිණ හා සහතිකපත් ප‍්‍රදානය කිරීමේ උත්සවයක් විදුලිබල මණ්ඩලය මූලස්ථානයේදී අද පැවැත්විණ.
තම මාසික විදුලි බිල්පත අවම කර පෙන්වීමෙන් ජාතික බලශක්ති සංරක්ෂණයට දායකවීම හා අනෙකුත් විදුලි පාරිභෝගිකයනට ආදර්ශයක්දීම යන කරුණු මත පාරිභෝගිකයන් විසි දෙදෙනකුට මෙහිදි පසුගිය අපේ‍්‍රල් මාසය සඳහා වන විදුලිබිල සම්පූර්ණයෙන්ම කපා හැරිණි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මාසික බිල්පත අවම කර පෙන්වූ විදුලි පාරිභෝගිකයන්ට තිළිණ සහතිකපතක් පිරිනැමීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිය පිරිමැසූ විස්සකට තෑගි