(අංජුල මහික වීරරත්න)
විදුලිය සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වූ පසු අඛණ්ඩ විදුලිය සපයන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ .
එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන ලබාදෙන ලෙසත් ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල පද්ධති ලබා දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට ලබාදුන් උපදෙස් වල සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලිය නොකැපනව. නමුත් තමන්ගේ බෙල්ල කැ....යි. මූසල හැතිකරේ .
රට කන ගල් මූසලයා. පවුලම හැඳි ගෑවෙන්න ඕන මිනිසුන්ට මේ කරන අපරාධවලට.
මිනිසුන්ට ගෙවන්න බැරි විදිහට ගාස්තු වැඩි කරල ඊට පස්සෙ කපන්න එපාලු , පිනාගෙ රජ්ය්‍ය පාලනය කෙටියිනෙ
එක කාලකණ්ණියෙක් වැනසූ රටක් ආයිමත් වනසනවා. මකබෑවිලාම යන්න ඕනෑ.