IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


විදුලියේ තනතුරකට ’’කෝප්’’ කෝප වෙයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලි බල මණ්ඩලයේ විගණක ලෙස වැඩබලන නිලධාරිනියක මාස 11ක් තිස්‍සේ රාජකාරී අවරණය කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව එහි නිලධාරීන්ට අප්‍රසාදය පළ කළේය.

විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වන ආයතනයක් ලෙස ‍ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් සථිර අභ්‍යන්තර විගණකවරයෙකු  නොසිටීම කණගාටුවට කරුණක් බව කාරක සභාව පෙන්වා දී ඇත.

මෙහිදී නිලධාරීන්  පවසා ඇත්තේ  මෙම තනතුර සඳහා සුදුස්සකු බඳවාගැනීමට සම්මුඛ පරීක්ෂණ ඉදිරියේදී පවත්වන බවයි.



අදහස් (2)

විදුලියේ තනතුරකට ’’කෝප්’’ කෝප වෙයි

ravin Tuesday, 30 September 2025 05:55 PM

හරි විගණනයක් කළොත් වැඩි දෙනෙක් මාට්ටු. ගසා කන්නාගේ ශරීර සෞඛ්‍යයට හොදයි විගණනය නොකර ඉන්න එක.

:       0       4

Perakum Liyanagama Wednesday, 01 October 2025 12:25 PM

ඔය එක එක කමිටු වලින් කතා විතරයි කවදාවත් වැඩක් වුණාද? අපේ ලේ පුච්චනවා විතරයි. නිකං අපේ බදු සල්ලි නාස්ති කර කර සැප ගන්නේ නැතුව ඔය කමිටු සාමාජිකයෝ හැත්ත බුරුත්තම ගෙදර ගිහින් තමුන්ගේ වැඩක් බලාගත්තා නම් කාටත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1715 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site