අනවසර විදුලි රැහැනක් ඇද වල් අලියෙක් මරා දැමූ බව කියන පුද්ගලයකු සොයා සීගිරි පොලීසිය හා වනජීවී නිලධරයෝ පරීක්ෂණ පවත්වති.
අවුරුදු පහළොවක් වයසැති මේ අලියා සීගිරිය දිගම්පතහේදී මරා දමා තිබිණි.
අනවසර විදුලි රැහැනක් ඇද වල් අලියෙක් මරා දැමූ බව කියන පුද්ගලයකු සොයා සීගිරි පොලීසිය හා වනජීවී නිලධරයෝ පරීක්ෂණ පවත්වති.
අවුරුදු පහළොවක් වයසැති මේ අලියා සීගිරිය දිගම්පතහේදී මරා දමා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනටම ඔක්කොමටම නින්ද යාවි, අලි ටික විනාශ වුණ දවසට. හෙණ ගහන අපරාධ මේවා (නි)
අලිඅ මරපු එකනම් මාත් එක හෙලාම හෙලා දකිනවා.එත් ඕක වෙන්නේ වනජීවී නිලදාරීන් හරියට රාජකාරි නොකරන නිසා.මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන බලන්නෙ නැති නිසා. (නි)
පවු මේවා සහ ගහන අපරාධ. ඒත් මිනිස්සු තමන්ගෙ ජීවිත බේරගන්නනෙ මේවා කරන්නෙ. වරදක් කියන්න බැහැ ඒ නිසා (නි)
මේ අහිංසක සතුන්ට හිරිහැර කරන අයට හොදක් නම් වෙන්න එපා (නි)
ලංකාවේ සම්පත අහිංසක වන සතුන් මරද්දී අපේ වගකිවයුත්තෝ නිදි. බොරු සෝබන නැතුව අඩු තරමේ මේ අලි ටිකවත් ආරක්ෂා කරන්න (නි)
අලි මරණ එකනම් අපරාධයක්. නමුත් දුප්පත් මිනිස්සු ජීවත් වෙන්න ඕනෑ නිසා මේ වගේ වෙන්නේ.එහෙම නැතුව අලි මස් කන්නද ? හරක් මස් කියලා විකුණන්නද? (නි)
නිසි කළමනාකාරිත්වයක් නැති නිසා අලි මිනිස් දෙවර්ගයම ජීවිත වලින් වන්දි ගෙවනවා. නාඩගම් නටන්න නාස්ති කරන සල්ලි වලින් මේ අලි වැටවල් ටික නිසියාකාරව සකස් කරනවානම් ගොවීන්ගේ ප්‍රශ්න සියල්ලම වගේ විසදෙනවා නේද?(නදී)
අලියා මැරූ මිනිසාට ශාප වේවා! 20 අවුරුදු සිර දඬුවමක් දිය යුතුයි ඔහුට. මේ මරන්නේ අපේ ජාතියයි,වනසන්නේ අපේ රටයි. (නි)
අපේ රටේ අලි සම්පත් නැතිවෙයි මේ වගේ වැඩ වලින්. මෙයට රජයෙන් පිළිවෙතක් කර යුතුයි. (ස)
අන්තර් ප්‍රජා තරඟය කියන්නේ ඔව්වට තමා.(නදී)
අලියා මරල මිනිහ හිරේ ගියා, එතකොට මිනිහ මාරුව නම් අලියා හිරේ යනවද, නිතිය වගේම ප්‍රයෝගික විසදුමකුත් දෙන්න මේ ගම්බද දුප්පත් මිනිස්සුන්ට. (ස)
ලංකාවේ 2010 අවුරුද්දට අලි 200 ගානක් මරල තිබුණා. (ස)
මොවුන්ට උපරිම දඩුවම් දෙන්න ඕන. (ස)
මහා අපරාදයක්. (ස)
අලි වැටක් ගැහුවා නම් ඉවරනේ. (ස)