(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කරුවලගස්වැව තේවනුවර ප්‍රදේශයෙ පුද්ගලික ඉඩමක් තුළදි විදුලි සරු වද්දවා ඇතුන් දෙදෙනකු මරා දැමිමේ චෝදනාවට කරුවලගස්වැව පොලිසියට භාර වු සැකකාර අඹු සැමි යුවලගෙන් සැමියා එළඹේන 12 දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරීමටත් සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට පුත්තලම මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා 4 දින නියෝග කෙරුණී.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කලේ කරුවලගස්වැව තබ්බෝව තේවනුවර පදිංචි ජයසුරිය මුදියන්සේලාගේ කුමාරසිංහ ජයසුරිය නැමති 53 හැවිරිදි අයකු වන අතර මෙම සැකකරු සමග කරුවලගස්වැව පොලිසියට භාර වු සැකකරුගෙ බිරිද වන ප්‍රියන්ති පොන්සේකා නැමති 50 හැවිරිදි දෙදරු මවට කුඩා දරුවන් දෙදෙනා ගැන සලකා රුපියල් ලක්ෂ දෙකක ඇප නියම කරමින් ඇප මත මුදා හැරීමට මහෙස්ත්‍රාත් වරයා කරුවලගස්වැව පොලිසියට නියෝග කර තිබුනී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටවල්වල නම් පුද්ගලික ඉඩමට කවුරු අනවසරයෙන් ආවත් වෙඩි තියලා දාන්න පුළුවනි.
මේ ඇත්තු දෙන්නා ගහලා මේ ගෑනියි මිනිහයි මැරුණා නම් ඇත්තු දෙන්නත් රිමාන්ඩ් කරනවද?? නැත්නම් වගාව සම්පුර්ණයෙන් පාලු කරාට පස්සේ ඒකට රජයෙන් සම්පුර්ණයෙන්ම වගකියනවද?? පුකේ නීති