(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක )
පාර්ලිමේන්තුවේදී අද (6) විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉල්ලා අස්කරගැනීම හේතුවෙන් පාර්ලිමේන්තුව පැය එක හමාරකට සීමා විය.
මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නීතිපති දෙපාර්තමේන්තුව අද උදෑසන දැනුම් දී ඇති නිසා පනත ඉල්ලා අස්කරගන්නා බව සභානායකවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි පනතද අනේ ඔය?