IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදුලිබල මණ්ඩලයේ සේවකයන් 23,000 ක්

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ වර්තමාන සේවක සංඛ්‍යාව 23,419 ක් යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලයේ සේවක සම්මතයන් සහ කාර්යයන් පිළිබඳව කළමණාකාරිත්වය සකස් කළ වාර්තාවෙන්ම එම සංඛ්‍යාව හෙළිවූ බවත් එම වාර්තාවෙන් විදුලිබල මණ්ඩලයේ වර්තමානයේ සේවක සංඛ්‍යාව, සේවක තුළනය් සිදු වී ඇති ආකාරය, විවිධ කාර්යයන් වෙනුවෙන් අවශ්‍යතාවයන්, ක්ෂේත්‍රයේ මිණුම් දර්ශක, අනාගත වර්ධනයන් පිළිබඳව අවබෝධයක් ගැනීමට හැකි වන අතර එය ඉදිරි ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 

 



අදහස් (6)

විදුලිබල මණ්ඩලයේ සේවකයන් 23,000 ක්

dasun Tuesday, 19 September 2023 04:09 PM

23,419 දෙනාගේම මූලික වැටුප.සියලුම අනෙකුත් දීමනා සහ අතිකාල දීමනා වෙන වෙන දැම්මා නම් ජනතාවට තීරණයක් ගන්න ලේසි .හොර හැත්ත

:       0       5

visnu Tuesday, 19 September 2023 04:09 PM

මෙයප්‍රමාණවත් නොවේ. පොහොට්ටු ක්‍රියාකාරකම් සඳහා තව ටිකක් ගන්න.

:       0       2

Sampath Abeygunasekara Tuesday, 19 September 2023 05:17 PM

දුම්රිය, ලංගම, වරාය, විදුලි බිල ,ඛනිජ තෙල් යන සියල්ල විකුණා දාන්න ඕනේ

:       0       5

Kumar Tuesday, 19 September 2023 09:28 PM

කැලිෆෝර්නියාවේ අපට ගෑස් සහ විදුලිය සපයන ජල විදුලිය සහ තාප බලාගාරවලට අමතරව න්‍යෂ්ටික විදුලිබලාගාර දෙකක් ඇති කොම්පැනියේ සේවය කරන්නේ 13000ක් පමණයි. දැන් ලංකාවේ සේවකයෝ කම්මැලි පිනට වැටුප් ගන්න අයද? ඉතින් රට දියුණු වෙන්නේ කොහොමද?

:       0       4

සල්ලි Wednesday, 20 September 2023 07:43 AM

උඹලෑ එවුන් දුන්නු දේශපාලන පත්වීම් වැඩිපුරම ඇත්තේ .

:       0       6

Nimal Wednesday, 20 September 2023 10:49 AM

ඔය 23000ත් හරි , උඹලගේ 225ත් හරි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site