
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමග විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විශේෂ සාකච්ඡාවක් අද (13) පස්වරුවේ පැවැත්වීය.
විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල, සාමුහික ගිවිසුම්, විදුලි ගාස්තු ක්‍රමවේදය සහ රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු ආයතනයේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය.
එම සාකච්ඡාව විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන වෘත්තීය සමිති කැන්දෙව්වත් සාකච්චා කලත් රජයේ ප්‍රතිපත්ති ක්‍රීයාත්මක කරන්න. . වෘත්තීය සමීති කාරයින්ට යටවෙලා රජයේ ප්‍රතිපත්ති පාවා දීල රටට ආයතනට ජනතාවට පාඩු කරන්න එපා. උන්ගේ බදු රජයෙන් ගෙවන්න සුදානම් වෙන්න එපා. වෘත්තීය ක්‍රීයා මාර්ග ගත්තොත් JR ජුලි වර්ජක යින්ට සලකපු ආකාරයට සලකන්න. 1956 දී ලෙහා දමපු බල්ලන් නැවත බැඳ දමන්න.