
(ලාල් එස් කුමාර)
මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති මහේස් ඉලංගසීංහ මහතා පවසයි .
ජාතික ජන බලවේගයේ කැලණිය ව්‍යාපාරික හමුව කැලණිය ක්ලෝවර් හොටේල් සංකීර්ණයේදී පැවති අතර ,එහිදී විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සභාපති මහේස් ඉලංගසිංහ මහතා ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර මහතා වෙත එම ලිඛිත පොරොන්දුව ලබා දුන්නේය.
එම අවස්ථාවට විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ ලේකම් භාතිය අමරකෝන් මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් , හිටපු පළාත් සසභා මන්ති අශෝක රන්වල මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
Nishan Sunday, 08 September 2024 03:50 AM
කොහේ තියෙන සංගම්ද දන්නේ නෑ. කීයක් දුන්නද දන්නෑ. අනිත් අයට පක්ෂ පිටින් එකතු වෙන්නේ මෙයාට එයාලම හදාගත්තු සංගම් එකතු වෙන්නේ.