( රොමේෂ් මධුෂංක)
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතනයක සේවය කරන තරුණයෙකු විදුලි සැර වැදීමකින් අද (28) මිය ගොස් ඇතැයි චාවකච්චේරි පොලීසිය පවසයි.
මෙලෙස විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ යාපනය නූනාවිල් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ගජන්තන් නැමති තරුණයෙකි.
චාවකච්චේරි ප්‍රදේශයේ පිහිටි අදාල මූල්‍ය ආයතනයට ජලය ලබාදෙන ජලටැංකියේ ජලය නොමැතිවීම නිසාවෙන් එය පරික්ෂා කිරීම සඳහා උඩුමහලේ පිහිටි අදාල ජලටැංකිය පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී අසල තිබූ විදුලි වයරයකින් විදුලිය කාන්දුවී විදුලි සැර වැදී ඇති බවට පොලීසිය සැකපල කර සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd