
(චමිලා අල්විස්)
හොරණ අමුණුවැල්ලපීල්ල කදන ප්‍රදේශයේ පුද්ගලයෙකු කුඹුරක තිබූ අනවසර විදුලි රැහැනක ගැටී විදුලි සැර වැදී මිය ගොස් ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ඩබ්ලිව් එන් .ගුණදාස නැමැති වයස අවුරුදු හැට හතක් වන පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා අද සවස කුඹුරට ගොස් ඇති අතර අනවසර විදුලි රැහැනක ගැටී මියගොස් ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd