( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
විදුලි සැර වැදිමෙන් ස පුත්තලම පුලිදිවාසල් ප්‍රදේශයෙ එක් දරු මවක් මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පුලිදිවාසල ප්‍රදේශයෙ පදිංචි කප්පමරික්කාරි සිත්ති සෆිකාන් නැමති 38 හැවිරිදි එක් දරු මවක් බව කියයි.
කාන්තව පදිංචි නිවසේ රුපියල් 3000 ක විදුලි බිල ගෙවා ගැනිමට නොහැකි විම හේතුවෙන් දින කිපයකට පෙර විදුලි බල මංඩලයෙ විදුලි විසන්ධි කිරීමේ සේවකයින් විසින් විසන්ධි කර ඇති තිබු බව කියයි.
මිටර් කිපයක දුරින් වු මවගෙ නිවසේ විදුලි ස්විචයකට වයර් යොදා එම වයරය තම ඉඩමේ පිහිටි විදුලි මෝටරයට දමා සවි කර ජල ටැංකියට ජලය පිරවිමට යාමේදි මෙසේ විදුලි සැර වැදි ඇති බව පොලිස් පරික්ෂණ වලදි සනාථව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd